“Computer වැඩ්ඩෙක්” වන්නේ කෙසේද? පරිගණක විද්‍යාව හා ආශ්‍රිත උපාධි පාඨමාලා වල විකාශනය…

Share

අ.පො.ස. (උසස් පෙළ) හෝ සාමාන්‍ය පෙළ අවසන් වීමෙන් පසුව, අපේ දරුවන්ට උසස් අධ්‍යාපන ආයතන සපයන විවිධ අවස්ථා පිළිබඳ අවබෝධයක් අඩුයි.

අද දිනවල විද්‍යා හා ඉංජිනේරු ක්ෂේත්‍ර බෙහෙවින් විකාශනය වී ඇති අතර, ඉංජිනේරු පාඨමාලා කිහිපයක් එකිනෙකට ආවරණය වන අතර, තවත් කිහිපයක් ඉතා විශේෂඥ කාර්යයන්ට මූලික වේ.

මෙම වීඩියෝවෙන් පරිගණක හා තොරතුරු තාක්‍ෂණය (ICT) සම්බන්ධ ඉංජිනේරු සහ විද්‍යා පාඨමාලා පිළිබඳ පූර්ණ වශයෙන් සාකච්ඡා කරන අතර, ඉංජිනේරු හා විද්‍යා උපාධි අතර ඇති වෙනස සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ පරිණාමය පිළිබඳවද සාකච්ඡා කෙරේ.

In Sri Lanka, after advanced levels or ordinary levels school children may not be fully aware of the paths that are available for them to pursue.

Due to the development of science, technology, engineering and mathematics (STEM) streams, prospetive students are presented with a diverse set of options to select from, to pursue their higher education. Furthermore, as a result, some engineering courses naturally overlap with each other, and some cater to specialised tasks.

This video digs deep to the computer science and ICT related engineering and science degrees. Furthermore it discusses about the difference among science, engineering and technology, and the evolution of these disciplines.

_______________

SPEAKERS

Sidath Gajanayaka
Attorney-at-Law, Software Engineer and Lecturer in Law
Co-Founder and Director – Digico Labs (Private) Limited
LL.M., LL.B., B.Sc.,
Ph.D. (reading) in Law

Devin Aluthge
Electrical Engineer, Associate Engineer – IESL, Former Lecturer.
M.Sc., B.Sc.,
Ph.D. (reading) in Electrical Engineering

Read more

Local News